පූජ්‍ය ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමින් වහන්සේ.

Ananda Thero 2

සිංහල බුදු බන පීටුව හරහා බුදුරජාණන් වහන්සේගේ ධර්මානුශාසනයන් පිළිබද පැහැදිලි විස්තර කරදීමක් පූජ්‍ය  ඇඹිලිපිටියේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් සිදුකරනු  ලබයි. මේ පිටුවේ අන්තර්ගතවී තිබෙන්නේ සත්‍යය ධර්මය නැතිනම් මනසේ ස්වභාවය පිළිබදව ඉගැන්වීමේ ධර්මානුශාසනාවන්ය. ආනන්ද ස්වාමීන් වහන්සේ මෙහිදී කියා දෙනවා තමන් විසින්ම කොහොමද දුක,වේදනාව නැති කරගැණීමට ක්‍රියා කරන්නේ චිත්ත වේග සම්බන්ධව ඇති ඇලීම් බැදීම් අතහැර ප්‍රීතිමත්ව ජීවත් වෙන්නේ  කොහොමද පිළිබදව හා අවසාන වශයෙන් නිවන පිළිබදව අවබෝධයක්. සියලුම පුථග්ජන මනුෂ්‍යයන්ට මේ වනවිටත් පවතිනවා අවබෝධය ලබා ගැනීමේ හැකියාව ශක්තිය. සැබවින්ම අපි සියලු දෙනාටම  ආවේනික තථාගත ස්වාභාවයන් පවතිනවා නමුත් අපේ නොපැහැදිලි කම අවිද්‍යාව යන කරුණු නිසා එම තත්වයන් පිරිහිලා තිබෙනවා. මෙහි සියලුම අනුශාසනා වන්ගෙන් පැහැදිලිව තේරුම් කර දෙනවා කොහොමද මේ අවිද්‍යාව නැතිනම් නොදැනුවත්කම දුරුකරගෙන උත්තරීතර සැපත , ප්‍රීතිය වන නිවනට පත්වීම ගැන  අවබෝධය ලබාගැනීම පිළිබදව.

මේ සියලුම දේශනයන් මගින් මහත් ප්‍රබෝධමත්ව නිර්මල ධර්ම මාර්ගය මත ඔබව හෙමිහිට ගෙනයනවා මෙන්ම ධර්මයේ නියම ප්‍රතිලාභය  වන සැබෑ ශාන්තිය සහ සතුට ලබාගැනීමට උපකාරය සලසනවා .

Samma Samadhi International Meditation centre provides Dharma teaching on the true Buddha-nature of the mind. The Venerable Ambilipitiye Ananda Thero teaches how to be free from your sufferings by letting go attachments, to live happy life and ultimately attain the Nibbana and end the suffering. All humans have the capacity to attain enlightenment because we all have an inherent Buddha-nature:indeed, we are all already enlightened beings, but our true potential has been clouded by ignorance. All these teachings clearly explain how to overcome this ignorance to attain the supreme bliss of Nibbana.

These Dhamma sermons and Dhamma books will help you to begin your day with bliss and achieve happiness throughout the day.

 

 

Sabba Danan